Month: December 2019

ත්‍යාග ප්‍රදානෝත්සවය – Prize Giving 2019

Posted on Updated on

ශ්‍රී සුධර්මාරාම දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවය දෙසැම්බර් මස 8 වන ඉරුදින පස්වරු 1.30 ට විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.